Hotel Staff - Male Female All island Apply

 Restaurant Vacancies ;


  • Employer :Hotel Resort post pvt ltd
  • Role         :Other Hotel Staff
  • Job type   :Full Time
  • Required education :Ordinary Level
  • Required work experience (years) :0
  • Location :Dikwella, Matara 

    Apply Now👇


    About the role

      👉 හොටෙල් (පුහුණු/ නුපුහුණු )

      රූම් ඇටෙන්ඩර්න් (කාන්තා/ පිරිමි )

      👉 ස්ටුවර්ඩ්- පුහුණු නුපුහුණු කාන්තා / පිරිමි

      ( ඉහළ අද්‍යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි )

      👉රිසෙප්ශනීස් ,ෆ්‍රන්ට් ඔෆිස් ගිණුම් ලිපිකරු , මුදල් අයකැමි , ගෙස්ට් රිලේෂන් ශිෆ්ට්, කාර්යාලීය අංශ සදහාත් ඇබෑර්තු ඇත .

      පුහුණු/ නුපුහුණු .

      ( අද්‍යපන සුදුසුකම් ඇති අය අවශ්‍යයි )

      👉 කුක් හෙල්පර් - (පුහුණු නුපුහුණු .)

      👉පළපුරුදු - මේන්ට්‍රේනර්ස් / පූල් ඇටෙන්ඩර්න් , කුක් චෙෆ් ඉන්දියන්කුක් , කොමි I II III,

      (හොට් කිචන්) සුපවයිසර් වරුන් බාර්මන් , බාටෙන්ඩර් මෙම තනතුර සදහා සුදුසුකම් ඇති අය අවශ්‍යයි .

      💰 ඉහළ වැටුප් දීමනාවන් ඒ සම්බන්ධ

      පැමිණ සාකච්ඡා කරගන්න .( ආහාර පාන ආරක්ෂිත නවාතැන් හිමිවේ )

      🚩 අයදුම් පතක් සමගින් පැමිණෙන්න.

      දික්වැල්ල මාතර තංගල්ල උඩවලව මිරිස්ස ඇල්ල කතරගම හම්බන්තොට ගාල්ලකොටුව , උනවටුන පිහිටි නිවාඩු නිකේතනයන් සදහා ඇබෑර්තු ඇත. ඒ අවට පදිංචි කරුවන් විශේෂයි .

      [ අවශ්‍ය අයට නවාතැන් ලබාදේ ]

      විමසා සතියේ දිනයක පැමිණෙන්න .

      0713 - 918577

      0719 - 386275

      GOOD SALARY + SERVICES CHARGE .

      Tips Food and Accommodations Free .



Post a Comment

Previous Post Next Post